ThuSh.LK

ThuSh LK

ThuSh LK |

Important information and Guidance for al Students appearing for University entrance

සරසවි ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍යය සියලු තොරතුරු හා මග පෙන්වීම්..

We are given University Guidance Degree Detail University Details Educational Gazettes University News |

Important information and Guidance for al Students appearing for University entrance​
university
0

University

degree
0 K

Degree

subscribe
0 K

Subscribes

නංගි මල්ලි අවුරුද්දකට ගොඩාක් නංගිලා මල්ලිලාට වෙන අත්වැරදීම් නිසා එයාලට කැම්පස් යන්න බැරුව ගෙදර ඉන්න වෙන වෙලාවල් හැම අවුරුද්දකම සෑහෙන්න තියනවා .

එහෙමත් නැත්නම් හරි අවබෝධයක් නැති නිසා හොඳ උපාධි පාඨමාලාවන් වලට යන්න පුළුවන් කම තියෙද්දිත් එයාලා ඒ අවස්ථා අතිශයින්ම මග හැරගන්නවා.

ඉතින් ThuSh LK එකෙන් කරන්නේ ඒ විශ්වවිද්‍යාල ප්‍රවේශ බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලාට අවශ්‍ය කරන සියලු තොරතුරු හා වැදගත් තැන් ගැන කියලා දෙන එක . අවශ්‍ය සියලු මග පෙන්වීම් Tutorials මේ හැම දෙයක්ම ඔයාල වෙනුවෙන් ගුණාත්මකව ඵලදායි විදියට දෙන එක.

නංගි මල්ලි ඉස්සරහට එන්නේ ඔයාලගේ අනාගතේ සම්බන්ධ දේවල් ගොඩක් තීරණය වෙන කාලයක් . ඔයාලා අතින් වෙන පොඩි අඩු පාඩුවකුත් ඇති ඔයාලගේ සම්පූර්ණ අනාගතේම කණපිට හැරෙන්න.
ඉතින් ඒ හැමතැනක් ගැනම අලුත් නීතී රීතී එක්ක ඔයාලට එකින් එක කියලා දෙනවා.

මේ කාලෙදි ඔයාලට මනස නිරවුල්ව නිදහස්ව ඒ වැඩ ටික කරගන්න ඔයාලට උපරිමෙන්ම සප් එක දෙනවා.

ඒ වගේම ඔයාගේ තියන Results එකෙන් කොහොමද ඵලදායී උපාධි පාඨමාලාවකට සුදුසුකම් ලබන්න සහ එතනින් එහාට ඔයාට ඔනී කරන හැම මගපෙන්වීමක්ම කරනවා නංගි මල්ලි .

ඒ ටික තමයි කෙටියෙන්ම. තව ඉස්සරහට යද්දි වැදගත්කම ඔයාටම තේරෙයි නංගි මල්ලි .

උසස් අධ්‍යාපනය සම්බන්ධ දේවල් වලදි ගොඩක් අය Update නැහැ නංගි මල්ලි . ඒ වගේම ගොඩක් අය හිතුමතේ එක එක දේවල් සහ වැරදි මගපෙන්වීම් මෑත කාලීනව ගොඩක් වෙනවා. ඒ වගේම ගොඩක් අයට කැම්පස් වල Degree ගැන තියෙන්නේ ගොඩාක් පරණ අදහස්.

ඉතින් ඔයාලට හැම අලුත් දෙයක් ගැනම අඩු පාඩුවක් නොකර ඉක්මනින් දැනගන්න පුළුවන් .

ඒ නිසා තමයි මේක විශේෂ වෙන්නේ නංගි මල්ලි .

ඒ වගේම උසස් අධ්‍යාපනය සම්බන්ධ හැමදෙයක්ම මෑතකාලීනව ඔන්ලයින් වීම නිසා ගොඩක් අයට අඩු පාඩු අතපසුවීම් වෙනවා වැඩියි. ඉතින් ඒ දේවල් වලදි ඔයාලට අවශ්‍ය හැම Tutorial එකක්ම ඔයාට තනියම කරගන්න පුළුවන් වෙන විදියට විස්තර ThuSh LK Youtube එකට දානවා . ඒ නිසා ඔයාට සැහැල්ලුවෙන් ඔයාගේ උසස් අධ්‍යාපනය සම්බන්ධ දේවල් කරගන්න පුළුවන් . ඒකත් තව විශේෂත්වයක්

නංගි මල්ලි Member Registration එකක් දීලා තියෙන්නේ ඔයාලට ඉස්සරහට සමහර දේවල් වලට මැසේජ් Notifications ඒ වගේම විශේෂ News කවුරුවත් ඇඟිල්ලෙන් ඇණ ඇණ කියන්නේ නැහැ . සමහර මැසේජ් පවා ඔයාලට එන්නේ නැහැ . සමහර අයට කැම්පස් තේරිලාත් කැම්පස් යන්න පවා බැරි උනා . ඒ දේවල් වල සහ System වල තිබුණ අඩු පාඩු නිසා

ඉතින් ඒ නිසා අපි ඔයාලට ඒ වගේ විශේෂ දේවල් වලදි Free Notifications , Message එකක් එවන්න ඔයාගේ Phone Number එක Verify කරගන්න තමයි Registration එකක් දාලා තියෙන්නේ .

නංගි මල්ලි මේක මේ අවුරුද්දේ ඉඳලා ඔයාලා වෙනුවෙන් කලින් අවුරුදු වල කැම්පස් ගිය නංගිලා මල්ලිලා එකතු කරගෙන ඔයාලාට මොනා හරි ගැටලුවක් මතු උනොත් ඒකට විසඳුමක් හෝ උත්තරයක් දෙන්න හදපු විශේෂ Helping Community එකක්.

මේක සම්පූර්ණයෙන්ම වෙන්නේ Telegram හරහා.ඔයාලා Telegram ඉන්න කෙනෙක් නම් ThuSh LK Telegram චැනල් එකත් එක්ක Join වෙන්න .

https://t.me/thushlk0

එතනදි ඔයාව ඔයාගේ Stream එක අනුව වෙන් කරලා ඔයාලට අවශ්‍ය කරන උපදෙස් දින 02/03 ක් ඇතුළත අනිවාර්යයෙන්ම පුළුවන් උපරිමෙන් ම දෙනවා.

ඒ වගේම ඔයා ෆේස්බුක් ඉන්න කෙනෙක් නම් අපේ ThuSh LK ෆේස්බුක් Page එකට සම්බන්ධ වෙලා ඉන්න..

නංගි මල්ලි ඔයාලට ඕන කරන හැම විස්තරයක් ම අඩු නොකර ThuSh LK Youtube චැනල් එකේ , Telegram එකේ සහ Facebook එකේ දානවා. ඒ දාන වීඩියෝ විස්තර හරියට බලන්න..කියවන්න.එතකොට ඔයාට කිසිම තැනක ගැටලුවක් එන්නේ නෑ .

ඒත් ඔයාලට මොනාම හරි හිතාගන්න බැරි ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තිබුණොත් Telegram මේ Link එක හරහා මට Direct මැසේජ් එකක් දාන්න

https://t.me/ThuSh_LK

පුළුවන් ඉක්මනින් ඔයාලට උදව් කරන්නම්. හැබැයි Reply කරගන්න ටිකක් වෙලා යයි මැසේජ් ගොඩක් එන නිසා. ඒත් අනිවාර්යයෙන්ම Reply එකක් දාන්නම්

FAQ

Frequently Asked

Questions.

Scroll to Top